2025 වසරේ අයවැය යෝජනා 2025 ජනවාරි මස (09) වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.
අයවැය දෙවැනි වර කියවීම පෙබරවාරි මස (17) වනදා සිදුකිරීමට නියමිත අතර තෙවැනි වර කියවීමට අදාළ විවාදය පෙබරවාරි මස (27) සිට මාර්තු (21) වනදා සිදුකිරීමට නියමිත බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.