Image

සහල් මිල ගැන රජයෙන් තීරණයක්.!

රට තුළ පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස 04 වනදා සිට දිනකට සහල් කිලෝ ලක්ෂ 2ක් ලංකා සතොස හරහා ජනතාවට අලෙවි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සදහන් කරයි.

ඒ අනුව ලංකා සතොස හරහා සහල් කිලෝවක් රුපියල් 220ක මිලක් යටතේ ජනතාවට මිලදී ගත හැකි බවද අමාත්‍ය වසන්ත සමරසිංහ සදහන් කරයි.

අමාත්‍ය වසන්ත සමරසිංහ සදහන් කළේ,

“මෝල්හිමියන් ගෙන්වා රජය සිදුකළ සාකච්ඡාවේදී මෝල්වල තිබෙන සහල් නිදහස් කරන්න බැරි බැංකුවල ප්‍රශ්නයක් තියෙන නිසා කියලා කිව්වා. අන්න ඒකට අපි ඊයේ උත්තරයක් හොයලා දුන්නා.

ඒ නිසා 04 වනදා සිට ඔවුන් අපිට එකඟවෙලා තිබෙනවා දිනකට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා සියලුම ජනතාවට රුපියල් 220ක වෙළෙඳපොළ මිලට ලබාදීමට.”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.