Image

ඇමති වසන්ත පොල් මාෆියාව අවසන් කරයි.!

රට තුළ ඇති වී තිබෙන පොල් හිගය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල පොල් බෑයක් රුපියල් 100ත් 120ත් අතර මිලකට අලෙවි කරමින් පොල් ගෙඩියක් රුපියල් 200ත් 210ත් මිලකට අලෙවි කරයි.

මේ හේතුවෙන් ජනතාවට සහනයක් ලෙස ලංකා සතොස හරහා රුපියල් 130ක පොල් ගෙඩියක් ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ සදහන් කරයි.

ඊට අදාල රජයේ ආයතන කැඳවා උපදෙස් දුන් බවත් රජයේ වතුවල පොල් වෙන්දේසි සතොස මගින් ජනතාවට අලෙවි කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

අමාත්‍ය වසන්ත සමරසිංහ තවදුරටත් සදහන් කළේ, පාරිභෝගිකයන් කොල්ලකෑම වළක්වමින් වෙළඳපොලේ පොල් සුලබතාව ඇති කරන බවයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.