Image

ජනපති – ඇමති බංගලා ගැන රජයේ තීරණය.!

ජනාධිපති බංගලා සහ ඇමැති බංගලා සම්බන්ධයෙන් රජය ලබන සතියේදී තීරණයක් ගැනීමට නියමිත අතර ඇමැති බංගලා තමන්ගේ පාවිච්චියට ලබාදෙන ලෙස විවිධ පුද්ගලයන් සහ ආයතන 15ක් පමණ ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කරයි.

එම ඉල්ලීම් සියල්ල රජයේ අවධානයට ඉදිරිපත් කර ඇති අතර ඇමැති බංගලා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට යොදවා ගත හැකි බවට අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් රජයට යෝජනා කර ඇති බවද වාර්තා වේ.

TRENDING POST