Image

රාජ්‍ය බැංකු රැසක් පොලිය 0.6%කින් අඩු කරයි.!

මෙරට රාජ්‍ය බැංකු රැසක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සදහා ගෙවන පොලිය 7.5%ක් දක්වා පසුගිය සතියේ තව දුරටත් අඩු කළ බව රාජ්‍ය බැංකුවක උසස් නිලධාරියෙක් සදහන් කරයි.

පසුගිය සතියේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සදහා 8.1%ක පොලියක් ගෙවු බවත් අනතුරුව පොලිය 0.6කින් පහත දැමීමට පියවර ගත් බවද රාජ්‍ය බැංකුවක උසස් නිලධාරියෙක් සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.