Image

හැමෝටම ජපන් වාහනයක් මිලට ගත හැකි යෝජනාවක්.. වසර 07ක් දක්වා පැරණි වාහන ආනයනයට අවසර.?

වාහන ආනයන කරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පවසන්නේ වාහන ආනයනය සම්බන්ධයෙන් රජයට නව යෝජනාවලියක් ඉදිරිපත් කල බවයි.

එම යෝජනාව හරහා වසර 07ක් දක්වා පැරණි ජපන් වාහන ආනයනය කිරීමට අවස්ථාව රජය පාර්ශවයෙන් ඉල්ලා සිටි බව කුලතුංග මහතා පවසයි.

එවැනි තීරණයක් සඳහා රජය පාර්ශවයෙන් එකඟතාව හිමිවුව හොත් එක් වාහනයක් මිලදී ගන්නා මුදලින් වාහන 04ක් මිලදී ගැනීමට හැකි බවත් එමගින් විදේශීය විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් එම සංගමය පවසයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.