Image

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම් පොළිය පහළට

රාජ්‍ය බැංකු රැසක ජ්‍යේෂ්ඨ පුරවැසි ඉතිරිකිරීම් සඳහා ගෙවන පොළිය අඩු කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව 8.1%ක් වූ ජ්‍යේෂ්ඨ පුරවැසි ඉතිරිකිරීම් පොළිය පසුගිය සතියේ 0.6%කින් පහත හෙළා තිබේ.

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඔවුන්ගේ ඉතිරි කිරීම් සඳහා 15%ක විශේෂ පොළියක් ලබා දෙමින් මෙම වැඩපිළිවෙළ ආරම්භ කෙරිණි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.