Image

හැමෝටම ගෑස් පෙන්වා මුස්තපා සිලින්ඩරයෙන් එයි.!

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පෙරේදා (10) මැතිවරණ කොමිසමට දැනුම්දී තිබුණේ තම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාව නම් කළ බවයි.

මෙවර මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙකක් හිමිවූ අතර ඉන් එක් මන්ත්‍රීධුරයක් සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රවී කරුණානායකගේ නම යෝජනා කිරීමට එම පෙරමුණේ ලේකම්වරිය පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් මතභේදයට තුඩුදී තිබූ අවසන් මන්ත්‍රී ධූරය සඳහා ෆයිසර් මුස්තාපා මහතා මේ වනවිට නිල වශයෙන් නම්කර තිබේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.