Image

දේශබන්දු නැති වුණාට ටිරාන් දිගටම වැඩ

කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් මැඩලීම සඳහා ආරම්භ කළ යුක්තිය මෙහෙයුම කුමන බාධක පැමිණියද නවත්වන්නේ නැති බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

යුක්තිය මෙහෙයුම් යටතේ අත්අඩංගුවට ගන්නා කුඩු ජාවාරම්කරුවන් බේරාගැනීම සඳහාත්, අත්අඩංගුවට ගැනීම් වළක්වාලීම සඳහාත් බොහෝ පිරිස් උත්සාහ කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පොලිස්පතිවරයා ධූරයේ නොසිටියත් යුක්තිය වැඩපිළිවෙළ නොනවත්වන බවද ටිරාන් අලස් මහතා අවධාරණය කළා.

TRENDING POST