Image

තරුණ නායකත්වයන් සමඟින් සජබ අළුත් වෙයි.!

සජබ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ තරුණ පිරිස් සමග විශේෂ සාකච්ඡා වට කිහිපයක් මේ වනවිට පවත්වා ඇත.

ඊට සහභාගී වූ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන, දොස්තර චමල් සංජීව, මහේෂ් සේනානායක, චරිත් අබේසිංහ ඇතුලු පිරිස මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසූවේ තව මාස කිහිපයක් ඇතුළත නව වෙනස්කම් සමඟින් අළුත් සමගි ජන බලවේගයක් නිර්මාණය වන බවයි.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පැවසූවේ අනිවාර්‍යෙන්ම රටේ ජනතාව වෙනුවෙන් බලය අල්ලාගැනීමට කටයුතු කරනා බවත්, මේ වනවිට පාර්ලිමේන්තුව සිටිනා විපක්ෂ 40 දෙනා ඉතාම ශක්තිමත් කට හයිය ඇති පිරිසක් බවත් එම නිසා කථානායකයා ඉවත් කිරීමට පවා හැකිවූ බවත් ය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.