Image

ආයතන 20කට වැඩ වරදී.. මහ බැංකුවෙන් නඩු.!

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් ආයෝජන ක්‍රම පවත්වාගෙන ගිය ආයතන 20 කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.

කෙසේ වෙතත් දැනටමත් ඇතැම් ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ වී ඇති බවද මහ බැංකුව සදහන් කරයි.

අනෙකුත් ආයතන පිළිබදව නීතිය ක්‍රියාත්මක කිරීමේ අධිකාරිය විසින් විමර්ශන ආරම්භ කර ඇති බවද මහ බැංකුව සදහන් කරයි.

එම ආයතන පහතින්…

මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට අවදානම් එල්ල කරනු ලබන සීඝ්‍රයෙන් ඉහළයන තහනම් යෝජනා ක්‍රමවලින් මහජනතාව ආරක්ෂාකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිගාමී පියවරයන් රැසක් ගෙන ඇත.

TRENDING POST