Image

බස්නාහිර පළාතේ ගුරුවරුන්ට තහනමක්.!

බස්නාහිර පළාතේ ගුරුවරුන්ට තම පාසලේ ඉගෙනුම ලබන සිසුන් සදහා පාසල් වේලාව තුළ හා පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත දිනවල මෙන්ම රජයේ නිවාඩු දිනවල මුදල් අයකර අමතර පංති පැවැත්වීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යක්ෂකවරුන්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක සහ සියලු විදුහල්පතිවරුන් වෙනුවෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරියගේ අත්සනින් එම චක්‍රලේඛය නිකුත් කර ඇත.

එම චක්‍රලේඛය අනුව තහනම් කිරීමේ තීරණය සියලු ගුරුවරුන් දැනුවත් කළ යුතු බවත් දැනුවත් වූ බවට සහතික ලබාගත යුතු බවත් උපදෙස් නොසලකා හරින ගුරුවරුන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බවද අධ්‍යාපන ලේකම්වරිය අවධාරණය කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.