Image

මහා පාරේ පාස්පෝර්ට් පෝළිිම් යුගයට තිත… ආණ්ඩුවෙන් ඇඟට දැනෙන විසඳුමක්..!

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තව දුරටත් විශාල පිරිසක් පෝලීම්වල රැඳී සිටින බව වාර්තා වෙයි.

කෙසේ වුව ද එම ජනතාව මේ වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල මාර්ගයෙන් ඉවත් කර දෙපාර්තමේන්තු රථගාලට යොමු කර තිබේ.

මේ වන විට 2025 වසරේ මැයි මස 09 වෙනිදා වන තුරු කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට දින වෙන් කළ නොහැකි බව ද වාර්තා වෙයි.

Video Player

TRENDING POST