Image

පොලිස්පති ගැටළුව යළිත් අධිකරණයටම බාර දෙයි

පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කිරීම සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (26) පාර්ලිමේන්තුවේදී විශේෂ පැහැදිලි කිරීමක් කළේය.

ඔහු එහිදී පැවසුවේ පොලිස්පතිවරයාව පත් කිරීමට ගත් තීරණය නිවැරදි, නිත්‍යානුකූල, ව්‍යවස්ථානුකූල සහ සද්භාවයෙන් ගත් තීරණයක් බවයි.

දැනට මතුවී ඇති ගැටලුව ජනාධිපතිවරයාටත් විසඳිය නොහැකි බව පැවසූ කථානායකවරයා පෙන්වා දුන්නේ එය අධිකරණය මගින් විසඳිය යුතු බවය.

TRENDING POST