Image

ඖෂධ වර්ග 90ක මිල පහළට.!

ඖෂධ වර්ග 90ක මිල අඩු කිරීමට ඖෂධ නියාමන අධිකාරිය සැලසුම් කර ඇත.

ඒ සදහා ඖෂධ සමාගම් කිහිපයක් දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කර ඇති නඩු කටයුත්තකින් බාධා මතුව ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සදහන් කරයි.

ඒ අනුව මෝසමක් මගින් ඒ සදහා කරුණු දැක්වීමට නියමිත බවත් අනතුරුව ඖෂධ මිල ගණන් අඩු කිරීම කඩිනමින් සිදු කිරීමට නියමිත බවද සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.