Image

රනිල් හිටියා නම් මේ වෙද්දි දෙපාරක් විදුලි බිල අඩු වෙලා

පහුගිය ආණ්ඩුව මෙතෙක් බලයේ සිටියේ නම් සමහර විට විදුලි බිල දෙවරක් අඩු වීමට ඉඩ තිබූ බව හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පවසයි.

එනම් මේ වන විට ජනතාවට විශාල සහනයක් ලැබී ඇති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

පාර්ලිමේන්තුව සුද්ද කරන බව පැවසුව ද අද පාර්ලිමේන්තුව ඉතා ම නොදියුණු මට්ටමක පිරිසක් සිටන තැනක් බවට පත්ව ඇතැයි ද අජිත් රාජපක්ෂ අවධාරණය කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් හිටපු නියෝජ්‍ය කතානායකවරයා මේ බව කීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.