Image

නිකුත් කර ඇති වාහන පර්මිට් 20,000ක් සම්බන්ධයෙන් තීරණයක්.!

මෙවර වාහන ආනයනේදී වාහන තීරු බදු සහන බලපත්‍ර සඳහා අවසර ලබා නොදෙන බවත් ඉදිරියේදී ඒ ගැන සලකා බලය හැකි බවත් ජනපතිවරයා පවසයි.

සිරස නාලිකාවේ සටන වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මේ වනවිට නිකුත්කර ඇති ඇති වාහන බලපත්‍ර 20,000කට අධික සංඛ්‍යාවක් ඇති බවත් එම බලපත්‍ර ලාභීන්ට ඉදිරියේදී යම්කිසි වැඩපිළිවෙලක් යටතේ සහන සැලසීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.