Image

අපි කවදාවත් රාජපක්ෂලා එක්ක ආණ්ඩු කළේ නෑ… කළා නම් ඔප්පු කරනු…! – බිමල් රත්නායක

තමන් කිසි දිනක රාජපක්ෂවරුන් සමග ආණ්ඩු නොකළ බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

ජනාධිපතිතුමා හෝ තම පක්ෂයේ කිසිවෙකු රාජපක්ෂලා සමග කිසි දිනක ආණ්ඩු නොකළ බව ඔහු අවධාරණය කරයි.

එසේ සිටියේ නම් සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වන ලෙස ද බිමල් රත්නායක අභියෝග කරයි.

පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

TRENDING POST