Image

පුංචි ඡන්දය කල් දාන්න විපක්ෂය සැරසෙයි.!

විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ උත්සහයක් පවතින බවත් එම උත්සහයේ නිරත වන බවට තොරතුරු ලැබී ඇති බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සදහන් කරයි.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි අධිකරණය දුන් නියෝග ප්‍රකාරව කඩිනමින් මැතිවරණය පැවැත්වීම රජයේ අපේක්ෂාව බවද පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.