Image

දියවන්නා මන්ත්‍රී කැන්ටිමේ සුපිරි කෑම වට්ටෝරුව මෙන්න.!

පාර්ලිමේන්තු ආපන ශාලාවේ ආහාර මිල ගණන් වැඩි කිරීමට නව ආණ්ඩුව ඉකුත් (23) වැනිදා තීන්දුවක් ගත්තේය.

පාර්ලිමේන්තු කැන්ටිමේ ආහාර පිළිබඳ හා ආහාර වල මිල ගණන් පිළිබඳ කාලයක සිට රට තුළ ආන්දෝලනයක් ඇති කර තිබූ අතර මන්ත්‍රිවරයකු මෙතෙක් කලක් උදේ, දිවා ආහාර සහ සවස තේ සදහා දිනකට වැය කළ රුපියල් 400ක මුදල රුපියල් 2000 දක්වා ඉහළ දමා ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඉකුත් (23) වැනිදා ගත් තීරණය පෙබරවාරි (01) වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

උදෑසන =

රතු බත්, පරිප්පු, මාළු හෝ මස් කරියක්, පිට්ටු, ඉඳිආප්ප, කිරිබත්, පාන්

උදෑසන අතුරුපස =

ගස් ලබු, අන්නාසි

  • *පැවති මිල රුපියල් 100යි. සංශෝධනය වු පසු මිල රුපියල් 600යි.

දිවා ආහාරය =

රතු බත්, සුදු බත්, ෆ්‍රයිඩ් රයිස්, කුකුළු මස් කරියක්, වෑංජන 8ක්, මාළු, බිත්තර, ඉස්සන් කරියක්, සලාද වර්ග 5ක්, සුප් වර්ග 2ක්

දිවා අතුරුපස =

පලතුරු වර්ග 3ක්, යෝගට්, ක්‍රීම් කැරමල් පුඩින්, සව් ආශ්‍රිත අතුරුපසක්

*පැවති මිල රුපියල් 300යි. සංශෝධනය වු පසු මිල රුපියල් 1200යි.

සවස තේ =

කෙටි ආහාර වර්ග 5ක්, කොත්තු, කිරි කෝපි, කෝපි,

*පැවති මිල රුපියල් 50යි. සංශෝධනය වු පසු මිල රුපියල් 200යි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.