Image

රුපියල් 1000 අවසන්.. අවම දඩය ලක්ෂයයි.!

දිවයින පුරා උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් භාණ්ඩ අලෙවි කිරීමේදී මෙතෙක් පැවැති රුපියල් 1000ක අවම දඩය හාල් සදහා පමණක් රුපියල් ලක්ෂය දක්වා වැඩි කර ඇතැයි පාරිභෝගික අධිකාරිය සදහන් කරයි.

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන ව්‍යාපාරිකයන් සොයා දිවා රාත්‍රි සහ රජයේ නිවාඩු දිනවල ද වැටලීම් කරන බව එම අධිකාරියේ වැටලීම් අංශ ප්‍රධානී අසේල බණ්ඩාර සදහන් කරයි.

දිවයින පුරා කෙරෙන වැටලීම් සදහා දිස්ත්‍රික් වශයෙන් යෙදී සිටින නිලධාරීන්ට අමතරව කොළඹ සිට විශේෂ නිලධාරීන් පිරිසක් අනුයුක්ත කර ඇතැයි ද වැටලීම් අංශ ප්‍රධානී අසේල බණ්ඩාර සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.