Image

අයවැයෙන් රුපියල් 7,500/= ක වැටුප් වැඩි කිරීමක්.!

වත්මන් ආණ්ඩුවේ මංගල අයවැයෙන් රාජ්‍ය අංශයේ සේවකයන්ගේ මූලික වැටුප හෝ දීමනා වැඩි කිරීමට තීරණය කර තිබේ.

අයවැය පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

රජයේ ආරංචිමාර්ග පවසන්නේ අයවැයෙන් මසකට රුපියල් 7,500 දක්වා වැටුප් වැඩි කිරීමක් ‍යෝජනා වී ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයේ රාමුව යටතේ අයවැය සකස් කෙරෙමින් පවතින බවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට විශ්‍රාමිකයන් සඳහා වැටුප් වැඩිවීමක් ඇතුළත් නොවන බවද නිල නොලත් ආරංචි මාර්ග පවසයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.