Image

මැතිවරණ කොමිසම විසින් ජනාධිපති අපේක්ෂක ලැයිස්තුව ප්‍රසිද්ධ කරයි

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වනවිට අපේක්ෂකයින් සිව්දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

එම අපේක්ෂකයින් අතරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත් සහ ඒ.එස්.පී.ලියනගේ යන පුද්ගලයන් ඇතුලත් බවද එහි සඳහන් විය.

එම නිවේදනය පහතින්,

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.