Image

තව ටික දවසකින් වසන්තය එනවා සත්තයි…! – නි. ඇමති එරංග ගුණසේකර

අපේ රටේ තිබූ සමස්ත දේශපාලන සංස්කෘතිය ඉරිතලා යන්න තමන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.

කිසිදු දූෂණයකට වංචාවකට සම්බන්ධ නොමැති තමන් රාජ්‍ය දේපළ නාස්ති නොකර ඉතා පරිස්සමින් භාවිත කිරීම පිළිබඳ සංවාදය ඉදිරියට ගත් බව ද හෙතෙම සඳහන් කරයි.

තව ටික කාලයක් ගත වන විට අනිවාර්යෙන් ම වසන්ත එනවා සත්තැයි යනුවෙන් ද නි. ඇමතිවරයා අවධාරණය කරයි.

කොළොන්නාව ආසන ජනහමුව අමතමින් හෙතෙම මේ බව කීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.