Image

කට වරද්දගන්න එපා.. කියන්න පෙර හිතන්න..- මැති ඇමතිලාට ජනපති දැනුම් දෙයි

ප්‍රසිද්ධියේ අදහස් පළ කරන විට හොඳින් සිතා බලා කටයුතු එම අදහස් පළ කරන්නැයි ජනාධිපති අනුර දිසානායක මහතා විසින් මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුට උපදෙස් දී තිබේ.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මෑතකදී කරන ලද ප්‍රකාශයකින් පසු මෙම උපදේශය ලබා දී ඇති බවද දැනගන්නට ඇත.

නිතර මාධ්‍ය හමුවේ අදහස් පළ කරන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හා නියෝජ්‍ය අමාවරුන් කිහිප දෙනෙකුට මෙම උපදෙස් ලබා දී ඇතැයිද සදහන්ය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.