Image

අලි නැට්ට හා වෙයි.. නායකත්වයට කාසියේ වාසිය.?

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසන්නේ සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ඉදිරි මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇති බවයි.

එම එකඟතාව සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර සාකච්ඡා ධනාත්මකව ඉදිරියට යන බවත්, ඉන් අනතුරුව නායකයින් දෙදෙනා අතරද සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ ලේකම්වරයා පැවසීය.

කෙසේවෙතත් සන්ධානයක් ලෙස ඉදිරි මැතිවරණය සඳහා ඉතිරිපත් වන ලාංඡනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත්, එය ඉදිරියේදී තීරණය කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එමෙන්ම නව සධානයේ නායකත්වය සම්බන්ධයෙන්ද මේ වනතෙක් එකඟතාවකට පැමිණ නැත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.