Image

ඉලෙක්ට්‍රික් වාහන ආනයනය ගැන දැනුම්දීමක්.!

රජය විසින් ඉලෙක්ට්‍රික් වාහන ආනයනය කිරීමේදී ධාරිතාව අනුව අය කරන තීරුබදු පිළිබඳව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව කිලෝවොට් 50ට අඩු, 50ත් 100ත් අතර, 100ත් 200ත් අතර හා කිලෝවොට් 200 ඉක්මවන වාහන සදහා තීරුබදු අය කිරීම් සම්බන්ධයෙන් දැනුම්දී ඇත.

TRENDING POST