Image

දේශබන්ධු නැතිව මැතිවරණයක් නෑ.?

ජාතික ජන බලවේගයේ නීතිඥ එකමුතුව විසින් මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ, දේශබන්ධු දෙන්නකෝන් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තීන්දුව කැබිනට් මණ්ඩලය ඉදිරියේ සමාලෝචනය කළ යුතු බවට ආණ්ඩුව විසින් සිදුකරනු ලබන ප්‍රකාශයන් වල කිසිදු හරයක් නොමැති බවයි.

එහිදී අදහස් දක්වමින් නීතිඥ සුනිල් වටගල මහතා පවසා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝග කිසිවිටකත් කැබිනට් මණ්ඩලය ඉදිරියේ සමාලෝචනයක් සිදු නොකරනා බවත් සිදු කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන නියෝග ක්‍රියාත්මක කිරීම පමණක් බවත්ය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.