Image

Range Rover රථ 150ක් ඇණවුම් කරලා.. එකක් කෝටි 15යි.!

වාහන ආනයනය සඳහා අවසර ලබාදීමන් සමඟ ඉතා සුඛෝපභෝගී SUV රථයක් ලෙස සැළකෙන රේන්ජ් රෝවර් රථ 150කට වැඩි ප්‍රමාණයකට මෙරටින් ඇණවුම් ලැබී තිබෙන බව වාර්ථා වේ.

තවත් මාස දෙකක් පමණ ඇතුළත එම වාහන මෙරටට ආනයනය කෙරෙනු ඇති බවයි වෙළඳපොල ආරංචිමාර්ග පවසයි.

රේන්ජ් රෝවර් රථ දැනට පවතින අධි සුඛෝපභෝගී රථයක් ලෙස සැලකෙන අතර එවැනි රථයක් ආනයනයේදී ඉතා විශාල බදු මුදලක්ද අය කෙරෙයි.

අධි සුඛෝපභෝගී කාණ්ඩයට අයන් මෙම රේන්ජ් රෝවර් රථයක වන්මන් මිල රුපියල් මිලියන 147 ක් හෙවත් ලක්ෂ 1470ක් පමණ වන බව ආනයනකරුවෝ පවසති.

TRENDING POST