Image

සියලුම පාසල් වලට නිවාඩු.!

සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමුවන අදියර අද (14) දින අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර එළඹෙන අප්‍රේල් (01) වැනි අඟහරුවාදා දින ආරම්භ වීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

පාසල්වල නිවාඩු කාලය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරයි.

TRENDING POST