අද පෙරවරු 9.30ට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.
ඔහු මෙලෙස කැඳවා ඇත්තේ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ දී සිදුවුවායැයි පැවසෙන දුෂණ චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.
මින් පෙර අවස්තා දෙකකදී ඔහුට කැඳවීම් ලැබුනද, පැමිණීමට නොහැකි බවට සිදුකළ දැනුම් දීම හේතුවෙන් අද දිනයේ දී මෙලෙස කැඳවා ඇත.

