Image

ජනපති ප්‍රථම වරට ජනපති අපේක්ෂකත්වය ගැන කට අරියි

තමා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවත් ඊට අදාළව දැනටමත් ඇප මුදල් තැන්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරුවේ ප්‍රකාශ කළේය.

ඒ, ගාල්ලේ අද පැවැත්වෙන එක්ව ජයගමු ගාලු දිස්ත්‍රික් ජන සමුළුවේදීය.

TRENDING POST