Image

සරසවි සිසුවාට පහරදුන් 20කගේ පන්ති තහනම්.!

තාක්‍ෂණ පීඨයේ තුන්වන වසරේ ශිෂ්‍යයකුට පහර දුන් බව කියන ශිෂ්‍යයන් 20 දෙනකුගේ පන්ති තහනම් කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ සඳහන් කරයි.

මෙම ශිෂ්‍යයන් 20 දෙනකුගේ පන්ති තහනමට අමතරව ඔවුන්ට විශ්වවිද්‍යාල භූමියට ඇතුළුවීමද තහනම් කර ඇති බව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ සඳහන් කරයි.

නවකවදයට එරෙහි වූවාට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් 20ක් එම ශිෂ්‍යයා නැවතී සිටින හෝමාගම පිටිපන ප්‍රදේශයේ නිවෙසට ගොස් මෙම පහරදීම කර ඇති බව හෝමාගම පොලිසිය සඳහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.