Image

හම්බන්තොට සූරියවැව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 11451 – සභික-   (6 )
සමගි ජන බලවේගය – 5308 – සභික-   ( 02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3136 – සභික-   (2 )
පොදුජන එක්සත් පෙරමුණ – 1744 – සභික-   (1 )

TRENDING POST