Image

නුවරඑළිය මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය  – 4883  සභික (12)
සමගි ජන බලවේගය – 2515  සභික (04)
එක්සත් ජාතික පක්ෂය – 1963  සභික (03)
ස්වාධීන කණ්ඩායම – 1739 සභික (03)
ලංකා කම්කරු කොංග්‍රසය – 909 සභික (02)

TRENDING POST