Image

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න.!

ඊයේ (10) දින පැවැති 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ප්‍රකාශයක් කළේය.

ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මස (20) දිනට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි සඳහන් කළාය.

2025 ශිෂ්‍යත්ව විභාගය මෙවර විභාග මධ්‍යස්ථාන 2,787කදී පැවැත් වූ අතර එහිදී අයදුම්කරුවන් 307,951 දෙනෙකු විභාගයට මුහුණ දුන්නේය.

TRENDING POST