Image

ජනාධිපතිට අනිවාර්යෙන්ම ගෙදර යන්න වෙනවා- ජී.එල්

ජනාධිපතිට අනිවාර්යෙන්ම ගෙදර යන්න සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා පවසනවා.

ඊයේ (29) වාද්දුව බෝධිරාජාරාම විහාරාධිපති,කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සමගි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය කොටපිටියේ රාහුල නාහිමියන් බැහැ දැකීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියා.

එහිදී මන්ත්‍රීවරයා පවසා සිටියේ ජනාධිපතිවරණය කල් දැමීම සඳහා රජය විවිධ උපක්‍රම භාවිතා කළත් ඒ සියල්ලම ව්‍යාර්ථ වූ බවයි.

ජනාධිපතිවරයාට දිනන්න පුළුවන්නම් මේ ආකාරයට මැතිවරණය කල් දැමීමට උත්සහා කරයිද යන්න ගැටළුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා වැඩිදුරටත් පවසා සිටියා.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.