ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එම සන්ධානය අද නිවේදනය කරනු ලැබිය.
කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී පවත්වන ලද ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ශක ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් එම සන්ධානයේ නියෝජිත ළහිරු වීරසේකර මේ බව ප්‍රකාශයට පත් කළා.