Image

අගෝස්තු මාසයේ සිට තවත් පිරිසකගේ දීමනාව ඉහළට

එළඹෙන අගෝස්තු මාසයේ සිට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ගේ දීමනාව රුපියල් 8000ක් දක්වා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව සීමා වාසික පුහුණුව ලබන සහ මේ වනවිට දෙවැනි වසරේ සිටින සිසුන්ට වැඩි කළ දීමනාව එළඹෙන අගෝස්තු මාසයේ සිට ලබාදීමට නියමිතව ඇත.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ නවක සිසුන් සඳහා එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට එම දීමනාව ගෙවීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

රුපියල් 5000 දීමනාව ප්‍රමාණවත් නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශයට කළ දැනුවත් කිරීම් මත දීමනාව රුපියල් 3000කින් වැඩි කිරීමට තීරණය කර ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.