Image

රටේ බලය දෙන්න ඕන මාලිමාව වගේ උගතුන්ට වියතුන්ට….! – අජිත් පී. පෙරේරා

ජාතික ජන බලවේග ඇමැති මණ්ඩලයේ වැදගත් ලක්ෂණ දෙකක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ අජිත් පී. පෙරේරා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සංඛ්‍යාව සුළු වීම සහ ඉන් බහුතරයක් උගත් වියත් පුද්ගලයන් වීම බවයි.

තමන් එය අගය කරන අතර කවුරු බලයට පත්වුවත් රටේ පාලනය උගතුන්ට වියතුන්ට ලබා දිය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

TRENDING POST