Image

ජනපති අනුර අද ජාතිය අමතයි.!

අද (24) දින රාත්‍රියේ ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව අද රාත්‍රියේ ජාතිය අමතා නව රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.

TRENDING POST