Image

ජනතාව පුදුම කරමින් ජනපති අනුර පා ගමනින් වැඩට යයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති කාර්යාලයේ සිට මුදල් අමාත්‍යංශයට පා ගමනින් ගොස් ඇති අතර මෙම අවස්ථාව දැක ඇති ජනතාව හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් පුදුමයට පත්ව ඇත.

ජනාධිපති කාර්යාලය හා මුදල් අමාත්‍යංශය ඉතා ආසන්නයෙන් පිහිටා ඇති අතර ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ආරක්ෂකයන් සමග ගාලු මුවදොර හරහා මුදල් අමාත්‍යංශයට ගොස් ඇත.

TRENDING POST