Image

තීරණාත්මක අමාත්‍යංශ වල මරමස්ථාන ජනපති අතට ගනී.!

මෙරට ආර්ථිකමය වශයෙන් ඉතා වැදගත් ලෙස සැලකෙන අමාත්‍යංශ රැසක මරමස්ථාන ජනාධිපතිවරයාගේ ඍජු පරිපාලනය යටතට පැවරී ඇති බව වාර්තා වේ.

ජනපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ පවතින මුලු අමාත්‍යංශ සංඛ්‍යාව 3ක් වන අතර ආයතන 94ක් පවතී.

උදාහරණයක් ලෙස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය යටතේ පවතින ප්‍රධාන වරායන් සහ ගුවන් තොටුපොළ කටයුතුවල ආර්ථිකමය පරිපාලන කටයුතු ජනපතිවරයා යටතට පැවරී ඇත.

මෙවැනි පාලන ව්‍යුහයක් ශ්‍රී ලංකාවේ පළමු වතාවට හඳුන්වා දී ඇති අතර නව රජයේ ඉතා ශක්තිමත් සහ ප්‍රවීණ උපදේශක මණ්ඩලය ජනපතිවරයා යටතේ කටයුතු කිරීමත් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් ආර්ථික යන අමාත්‍යංශ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ කේන්ද්‍රගතවීමත් මත මෙම සුවිශේෂී තීරණයයන් ගෙන ඇති බව සඳහන්.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.