Image

තව දින කිහිපයයි.. ජනපති දෙවැනි ගමනට සූදානම්.!

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන නිල සංචාරය එළඹෙන (14) වනදා සිට (17) වනදා දක්වා සිදු කිරීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

මෙම චීන සංචාරය සදහා අමාත්‍ය බිමල් රත්නායක සහ අමාත්‍ය විජිත හේරත් එක්වීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සදහන් කරයි.

TRENDING POST