Image

මෙවර අයවැයෙන් සියළු ජනතාවට ප්‍රේම දීමනාවක්.!

ජාතික ජන බලවේගයට ජනතාව සමඟ ඇති ආදරය සහ බැඳීම කෙතෙක්ද යන වග ලබන මස ඉදිරිපත් කිරීමට නියමිත අය වැය ලේඛණයෙන් පෙන්වන බව ජනපතිවරයා කැකිරාවේ පැවති ජන හමුවක් අමතමින් පැවසීය.

වත්මන් ආණ්ඩුවට බැඳීමක් පවතින්නේ ජනතාව සමඟ පමණක් බව අවධාරණය කළ ජනපතිවරයා සාමාන්‍ය ජනතාව රැක බලාගැනීමට කැපවෙන බවද පැවසීය.

වැඩිහිටි දීමනාව, වැටුප්, මහපොළ දීමනාව ආදී සියල්ල වැඩි කරන බවත් දූෂණයෙන් තොර අණ්ඩුවක් නිර්මාණය කළේ දූෂිතයන්ට එරෙහි පරීක්ෂණ කඩිනම් කිරීමට බවත් ජනපතිවරයා සඳහන් කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.