Image

කොළඹට ජන ගඟක්.. ගෝ හෝම් අනුර කොළඹ හොල්ලයි.?

ජනපති අනුර දිසානායක එලවා දැමීමට විශාල තරුණ පිරිසක් අද (6) කොළඹට පැමිණෙන බව විවිධ දේශපාලන පක්ෂ සහ සමාජ ක්‍රියාකාරීන් විසින් පසුගිය දින කිහිපය පුරා විවිධ ප්‍රකාශ සිදු කළ නමුත් එවැනි විරෝධතාවක් සඳහා කිසිදු පාර්ශවයක් අද කොළඹට පැමිණ නොමැත.

එම අවස්ථාව ආවරණය කිරීම සඳහා පැමිණි රූපවාහිනී නාලිකාවල මාධ්‍යවේදීන් සහ සාමය ආරක්ෂා කිරීම සඳහා පැමිණි පොලීසිය පමණක් ඇතැම් ස්ථානවල කල්මරමින් සිටිනු දක්නට ලැබෙන බව අප වාර්තාකරු පැවසීය.

TRENDING POST