Image

ඉතිහාසය පුරා නොකෙරෙන වෙදකමට ජනපතිම මැදිහත් වෙයි

වසර ගණනක සිට නොයෙකුත් දේශපාලන පොරොන්දු සඳහා පමණක් සීමා වී ඇති වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් ඉහළ නැංවීම
සිදුකිරීමට වත්මන් රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

වතු කම්කරුවන් සඳහා පොරොන්දු වී ඇති රුපියල් 1,750 ක වැටුප මෙම වසර ඇතුළත ලබාදීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

බණ්ඩාරවෙල දී පැවැත්වෙන මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබාදීමේ වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

TRENDING POST