Image

රනිල් කියන පඩි වැඩි කිරීම කිසිවෙකුට කරන්න බෑ….! – අනුර

ජනාධිපතිවරයා ප්‍රකාශ කරන රු. 15000ක පොහොර සහනාධාරය සහ රු. 25 000ක වැටුප් වර්ධකය කිසිසේත් ලබා දිය නොහැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක පවසයි.

රාජ්‍ය සේවයේ මිලියන 1.4ක් සිටින අතර එම පඩි වැඩි කිරීම සඳහා මසකට රු. බිලියන 36ක් ද වසරකට බිලියන 400ක් ද උවමනා බවත් හෙතෙම පෙන්වා දෙයි.

එහෙයින් ජනවාරි පඩි වැඩි වීම යනු බොරුවක් බවත් ජනවාරි වන විට රනිල් වික්‍රමසිංහ ගෙදර බවත් අනුර දිසානායක අවධාරණය කරයි.

රට දියුණු කිරීමට 2048 වන තුරු ඉවසන ලද ප්‍රකාශ කරන රනිල් වික්‍රමසිංහ ඒ වන විට වයස අවුරුදු 99ක් බව ද ඔහු සඳහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.