Image

“නියත ජනපති අනුර” බුද්ධි අංශ හෙළිකරයි.!

ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වැළැක්වීමට නොහැකි බවට සංඥාවක් බුද්ධි අංශ විසින් රජයට වාර්තා කර ඇතැයි ජාතික ජන බලවේගය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් නැගිටීම සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ සහායද ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සහතික කරන බවට බුද්ධි අංශ මේ වනවිට වාර්තා කර ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජාතික ජන බලවේගය එළඹෙන සැප්තැම්බර් (21) වනදා නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බවද විශ්‍රාමික විවිධ හමුදා සමුළුව අමතමින් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

TRENDING POST