Image

අනුර – නාමල් අතර හමුවෙන් බුකිය ඇවිළෙයි…!

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සහ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක අද (15) මැතිවරණ කොමිසම් පරිශ්‍රයේ දී හමු වී ඇත.

ඒ ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීමට මැතිවරණ කොමිසමට පැමිණි අවස්ථාවේය.

ඔවුන් දෙදෙනා එහි දී ඉතා ම සුහදශීලීව කතාබහ කරන අතර එහි වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් හුවමාරු වෙයි.

TRENDING POST